Online

පන්ති සඳහා
සහභාගී වන ආකාරය෴

Degree
Cup of Tea
Vapour
Happy
Online Learning

1. Telegram Channel සමග සම්බන්ධ වන්න

ඔබ සහභාගී වන පන්තිය, පහත දැක්වෙන ලැයිස්තුවෙන් තේරූ විට එම පන්තියට අදාළ Telegram චැනලය වෙත ඔබට සම්බන්ධ විය හැක.

2. නිබන්ධන නිවසට ගෙන්වා ගන්න

පහත Button එක Click කළ විට යොමුවන WhatsApp ගිණුමට, ඔබේ අවශ්‍යතාව ඉදිරිපත් කරන්න...

එවිට ඔබෙන් නිබන්ධන නිවසට එවීමට අවශ්‍ය තොරතුරු විමසා අදාළ කටයුතු සූදානම් කරනු ලැබේ...

3. වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න

ලියාපදිංචි වන ආකාරය

පාඩමක් නරඹන ආකාරය