Login වීමේ ගැටලු

⚠️"This account is pending email confirmation" ලෙස දිස්වීම

මෙසේ දිස් වීමට හේතුව, ඔබ වෙබ් අඩවියේ ලියාපදිංචි වූ ඊමේල් ලිපිනය ඔබේ බව සනාථ කර නැති වීමයි.🤥 මෙය විසඳා ගැනීමට ඔබේ gmail ගිණුමේ ඔබට ලැබී ඇති ඊමේල් අතරින් අප වෙබ් අඩවියෙන් ලැබී ඇති 📩ඊමේල් ලිපියේ ඇති 🔗link එක වෙත යන්න.😏 එවිට එම ගැටලුව විස‌‌ඳේ෴🥳

⚠️"Invalid login, please try again" ලෙස දිස් වීම

මෙලෙස දිස් වීමට හේතු කීපයක් ඇත🧐

  • ඔබ Google භාවිතයෙන් ලියාපදිංචි වූවේ නම් login වීමට 👥username හා 🔑password ඇතුළත් ✋නොකරන්න. 👉මෙම පිටුවේ👈 පහළ ඇති වීඩියෝව නරඹා ඒ ආකාරයට login වන්න.
  • ඔබ 📝application එක පුරවා ලියාපදිංචි වූවේ නම් ඔබ ඇතුළත් කළ 👥username හා 🔑password නිවැරදිදැයි පරික්ෂා කර බලන්න🤔
පාඩම් නැරඹීමේ ගැටලු

⚠️"My Courses" ලෙස දිස් නොවීම

එයට හේතුව ඔබව කිසිදු පාඨමාලාවකට ඇතුළත් කර නොමැති වීමයි.🥺 පාඨමාලාවකට ඇතුළත් වීම සඳහා 📞077 27 20 995 හෝ 📞0741 624 751 අමතා අදාළ විස්තර ලබා දෙන්න. එවිට ඔබට ඉක්මණින්ම විසඳුමක් ලබා දෙනු ඇත😃

⚠️"You cannot enrol yourself in this course." ලෙස දිස් වීම

එයට හේතුව ඔබට එම පාඨමාලාවට ප්‍රවේශ වීමට අවසර (Access) ලැබී නැති වීමයි.😔 මෙය විසඳා ගැනීම සඳහා 📞077 27 20 995 හෝ 📞0741 624 751 අමතා අදාළ විස්තර ලබා දෙන්න. එවිට ඔබට ඉක්මණින්ම විසඳුමක් ලබා දෙනු ඇත🤩

වෙනත් ගැටලු

ඔබට ඇතිවන ඕනෑම 🤔ගැටලුවක් මෙම දුරකථන අංක ඔස්සේ අපට ඉදිරිපත් කරන්න.🤩 අපි හැකි උපරිම අයුරින් ඔබට සහාය වන්නෙමු🥰෴

Scroll to Top